May 17, 2024

ඔබ විදේශගත ලාංකිකයෙක්ද -මෙතැනින් ලියාපදිංචි වන්න

විදේශගත ලාංකිකයන් වෙනුවෙන් අලුතින් ආරම්භ කරන ලද  'විදේශ සේවා'සංවිධානයමේ වන විට විදේශගත ලාංකිකයන්ගේ තොරතුරු රැස් කිරීම ආරම්භ කර ඇත. එම තොරතුරු ඔස්සේ ඔවුන්ව ලියාපදිංචි කර ගනිමින් පැය 24පුරාම සේවාවන් සැපයීම ඔවුන්ගේ අරමුණ වී ඇත.
 
videsha.sewa යන ස්කයිප් ලිපිනයට ඇමතුමක් දීමෙන් හෝ පණිවිඩයක් පැහැදිලිව එවීමෙන් සහ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊමේල් ලිපිනයට කරුණු එවීමෙන් ද https://www.facebook.com/videshasewalanka ෆේස් බුක් ගිණුමට message කිරීමෙන් ද ඔබේ ගැටළු ඔවුන්ට  ඉදිරිපත් කළ හැක.
 
පහත ඇති link එක අනුව යමින් එහි ඇති ඉල්ලුම්පත්‍රය පුරවා එතැනම submit කිරීමෙන් මෙහි ලියාපදිංචි විය හැක.
 
Rate this item
(2 votes)
Last modified on Sunday, 25 January 2015 10:22