May 17, 2024

මහ ඇමති ධූර වෙනස් නොකරන්න - ජනපතිට සංදේශයක්

පළාත් සභා හයක ප්‍රධාන අමාත්‍යවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සංදේශයක් ඉදිරිපත් කර තිබේ.ඒ පළාත් සභා තුළ ප්‍රධාන අමාත්‍ය ධුර වෙනස් නොකරන ලෙස ඉල්ලමින්.

බස්නාහිර, මධ්‍යම, වයඹ, සබරගමු, දකුණු පළාතේ හා උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, සරත් ඒකනායක, දයාසිරි ජයසේකර, මහීපාල හේරත්, ෂාන් විජයලාල් ද සිල්වා. එස්.එම්. රංජිත් මහත්වරුන් මෙසේ ඉල්ලා ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 23 January 2015 16:04