May 17, 2024

ඉන්දු ලංකා ප්‍රවාහන සබඳතා වැඩි කෙරේ - සරණාගතයින් යළි ලංකාවට

නව රජයේ කැබිනට් මණ්ඩල තීරණවලට අනුව ඉන්දියාවහා ශ්‍රී ලංකාව අතර සෘජු බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමටත්ත මිල්නාඩුවේ සිටින ශ්‍රී ලංකා සරණාගතයින් යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත් තීරණය කර තිබේ.

විදේශ අමාත්‍ය මංගල සමරවිර මහතාගේ ඉන්දීය සංචාරයේදීද ඒ සම්බන්ධ සාකච්ඡා දෙපාර්ශවය අතර සිදු වී ඇති බවද සඳහන්.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සිදුවන ඍජු ගුවන් ගමන් සංඛ්‍යාව වැඩිදියුණු කරමින් සහ තලෙයිමන්නාරම රාමේෂ්වරම් අතරත් කොළඹ සහ ටියුටිකොරින් අතරත් බෝට්ටු ප්‍රවාහන ඉන්දු ලංකා ප්‍රවාහන සබඳතා වැඩි කෙරේ - සරණාගතයින් යළි ලංකාවටසේවය නැවත ආරම්භ කිරීමටත් මෙහිදී අවධානය යොමුවී තිබෙන බවයි කැබිනට් මණ්ඩල තීරණවල සඳහන් වෙන්නේ.

Rate this item
(0 votes)