May 20, 2024

හේමකුමාරටත් නව ආණ්ඩුවේ තනතුරක්

මව්බිම ජනතා පක්ෂයේ නායක හිටපු අමාත්‍ය හේමකුමාර නානායක්කාර මහතාට නව ආණ්ඩුව යටතේ ධූරයක් හිමිවීමට ඉඩකඩ පවතින බව වාර්තා වේ. ඒඅනුව දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත්කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

Rate this item
(0 votes)