May 20, 2024

දළදා මාළිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කිරීම ගැන අදහස් දෙකක්

මල්වතු මහ නාහිමියෝ මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට ඇති මාර්ගය විවෘත කරන මෙන් දන්වා ඇති බව වාර්තා වේ.

නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා හමු වූ අවස්ථාවේදී මල්වතු මහනාහිමි සඳහන් කර ඇත්තේ සාමාන්‍ය ජනතාවගේ ගමන් පහසුව සඳහා මෙම මාර්ගය විවෘත කරන ලෙසය.

කෙසේ වෙතත් ඊයේ (22දා) අස්ගිරි මහනාහිමියෝ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ මෙම මාර්ගය විවෘත නොකරන ලෙසය.

Rate this item
(0 votes)