May 20, 2024

මාලඹේ පොද්ගලික වෛද්‍ය විදුහලට රජයේ සහය ලැබේද?

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සභාපතිවරයා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා මුණ ගැසීමට සූදානමින් සිටින බව වාර්තා වේ. මාලඹේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ එහි කැඳවුම්කරු රයන් ජයලත් මහතා මේ බව කියා සිටි.

ඒ මාලඹේ පෞද්ගලික ‍වෛද්‍ය විද්‍යාලයට උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රජිව් විජේසිංහ මහතාගේ අවධානය යොමු කරවමින් ඊට සහාය පළ කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට බවයි පැවසෙන්නේ.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පසුගිය රජය සමයේ විවිධ විරෝධතා එල්ලවී තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Friday, 23 January 2015 12:39