May 20, 2024

විදේශ රටවල සිටින කම්කරු නිලධාරීන් ලංකාව ගෙන්වා පරීක්ෂණ‍ අරඹයි

විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයන්හි කම්කරු සුබසාධන නිලධාරීන් වශයෙන් සේවය කරන ශ්‍රී ලංකා විදේශ සේවා‍ නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සියලු දෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි යළි මෙරටට ගෙන්වීමට පියවර ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍යාංශ තොරතුරු හෙළි කරයි.

එමෙන්ම ඔහුන් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන බවත් වාර්තා වේ.

Rate this item
(0 votes)