May 21, 2024

අංක වෙනස් කළ ඩිෆෙන්ඩර් රථයක් වරකාපොළ

සඟවා ඇති බවට සැක කෙරෙන ප්‍රභූ ආරක්ෂක ඩිෆෙන්ඩර් රථයක් වරකාපොළ ප්‍රදේශයකදී සොයාගෙන ඇති බව එහි සිටින අප වාර්තාකරු පැවසීය.

දැනට තොරතුරු වාර්තා වෙන අන්දමට පොළොන්නරුවේ රථයක් බවට සැක කෙරෙන මෙම රථයේ ඇන්ජිමේ අංක සහ චැසියේ අංක වෙනස් කර ඇති බවට හෙළි වී තිබේ.

සාලිය - කෑගල්ල

Rate this item
(0 votes)