May 19, 2024

කබ්රාල්ට සහ සජින්ට විදෙස් ගමන් තහනම්

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිවරයාගේ නියෝග පරිදි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති විදේශ කටයුතු ලේකම් සජින් වාස් ගුණවර්ධන ගේ විදේශ ගමන් බලපත්‍ර මාස 3කට අත්හිටුවා තිබේ.

ඒ අනුව නව රජය පත්වීමෙන් පසු විවිධ කණ්ඩායම් ගොනුකළ අල්ලස් හා දූෂණ පැමිණිලි සළකා බලමින් දේශපාලනඥයන් ඇතුළු තවත් කිහිප දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර තහනම් කිරීමේ හැකියාව පිළිබඳව සලකා බලන බවද පෙන්වා දෙයි.

Rate this item
(0 votes)