May 19, 2024

ඇතැම් ‘IOC’හල් ඉන්ධන නිකුත් කිරීම නවතයි (Photo)

ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිළ අඩු කිරීමට රජය පියවර ගෙන තිබුණත්  IOC ඉන්ධන පිරවුම්හල් වල නව මිළට ඉන්ධන නිකුත් නොකර තත්ත්වයක් මතුව තිබේ.

එම ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් පවසන්නේ තම සමාගමෙන් නව මිළ ගණන්වලට අලෙවි කිරීමට අනුමැතිය ලැබී නොමැති නිසා ඉන්ධන නිකුත් කිරීම අත්හිටවූ බවයි.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 January 2015 10:16