May 19, 2024

උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණය 28 වැනි දා දක්වා

2014 - අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් භාරගැනීම ලබන 28 වැනිදායින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කිරීමට අපේක්ෂා කරන සිසුන් හැකි ඉක්මනින්ම තම අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුයි.

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 296,313 දෙනෙකු පෙනී සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 January 2015 07:07