May 19, 2024

ඉන්ධන සඳහා මිල සූත්‍රයක් - ඇමති පාඨලි (Video)

ඉදිරියේදී ලෝක වෙළඳපොළේ ඇතිවෙන බොරතෙල් මිලෙහි වෙනස්කම් මත පදනම්ව මිල සූත්‍රයක් නියම කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීය.

ඒ අනුව මේ වන විට රටේ පැවැති සහගහන ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වී ඇති බවත් එය මෛත්‍රී පාලනයේ දින 100 යේ පොරොන්දුවක් ඉටු කිරීමක් බවත් අමාත්‍යවරයා පැවසීය.

(ඒ පිළිබඳ සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 January 2015 22:24