May 19, 2024

ඉන්ධන මිල පහළට - පෙට්‍රල් 117 යි

අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහත දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රු. 117 කි.ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රු. 128 ක් ලෙසත් සාමාන්‍ය ඩීසල් ලීටරයක නව මිල රු. 95 ක් ලෙසත් සංශෝධනය වී තිබේ.

සුපිරි ඩීසල් ලිටරයක නව මිල රු. 110 ක් වන අතර භූමිතෙල් ලීටරයක නව මිල රු. 65කි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 January 2015 22:18