May 19, 2024

නව කැබිනට් ප්‍රකාශක ‘ඇමති රාජිත’

නව රජයේ කැබිනට් මණ්ඩල ප්‍රකාශකවරයා ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පත්කර තිබේ.ඉකුත් රජයේ කැබිනට් මණ්ඩල ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාය.
ඒ අනූව හෙට පෙරවරු 11.00 ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කැබිනට් මණ්ඩල ප්‍රකාශකවරයා ලෙස රාජිත අමාත්‍යවරයා විසින් පවත්වනු ලබන පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතය.

Rate this item
(0 votes)