May 19, 2024

අගවිනිසුරු යන බව අගමැතිට කියයි

අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සඳහන් කර ඇතැයි වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (21) ජාතික විද්වත් සභාවේදී මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)