May 19, 2024

තෙවරප්පෙරුම 02 වැනිදා තෙක් බන්ධනාගාරයට

අත්අඩංගුවට ගත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ පෙබරවාරි මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 January 2015 17:06