May 19, 2024

නව රජයෙන් කම්කරු අමාත්‍යාංශයක් ඉල්ලයි

අන්තර් සමාගම් සේවක සංගමය, කම්කරු අමාත්‍යාංශයක් ඇති කරන ලෙස වත්මන් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

කම්කරු අමාත්‍යාංශය අහෝසි කර කම්කරු දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශයට අනුබද්ධ කර තිබීම පිළිබඳව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විරෝධය පළව ඇති බව පෙන්වා දෙමින් එම සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා මේ බව සඳහන් කළේය.

Rate this item
(0 votes)