May 19, 2024

තෙවරප්පෙරුම පොලීසියට භාර වෙයි

සන්ධාන මන්ත‍්‍රීවරයෙකු දණ ගැස්වු බවට චෝදනා ලබා සිටින එක්සත් ජාතික පක්‍ෂයේ කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පොලීසියට භාර වී තිබේ. 

අගලවත්ත නගරයේ දී ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර මහතාට පහර දී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශණයක් අරඹා තිබිණි.

මේ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබිණි.

Rate this item
(0 votes)