May 19, 2024

පොළොන්නරුවේ දී විදෙස් කාන්තාවක් මංකොල්ලකාලා

විදේශීය සංචාරක කාන්තාවකගේ මුදල් පසුම්බිය සොරාගෙන යෑමේ සිද්ධියක් පිළිබඳව පොළොන්නරුව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

පොළොන්නරු ගල් විහාරයේ පූජා භූමිය නෙළුම් පොකුණ පරිශ්‍රයේදී අදාළ විදේශීය සංචාරක කාන්තාව මෙම සිදුවීමට මුහුණ පා තිබේ.

සමීර - පොළොන්නරුව

Rate this item
(0 votes)