May 19, 2024

වැලිකඩ කැරැල්ල ගැන පැවැති රජයට විරුද්ධව සාක්ෂි

වසර දෙකකට පමණ පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ කැරැල්ල සමථයකට පත්කළ පසු බන්ධනාගාරයට පැමිණි ආරක්ෂක අංශයට සම්බන්ධ පිරිසක් විසින් සිරකරුවන් රැසක් වෙඩි තබා මරා දැමූ බවට විවිධ කටකතා පැතිරෙමින් තිබේ.

ඒ අනුව පසුගිය ආණ්ඩුව විසින් සැලසුම් සහගතව මෙය සිදුකළ බවයි නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා චෝදනා කරන්නේ

මේ පිළිබඳව වර්තමාන රජය යටතේ සාධාරණ විමර්ශනයක් පැවැත්වීමට කමිටුවක් පත්කරන්නේ නම් සාක්ෂි ඉදිරිපත් කළ හැකි බවත් අද (20දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

Rate this item
(0 votes)