May 19, 2024

හිටපු ජනපතිගේ රුව ඇතුළත් ලිත් තොගයක් (Photos)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් පංචාංග ලිත් 150000 ක් සොයා ගැනීමට කුරුණෑගල පොලිසිය සමත් වී තිබේ.

කුරුණෑගල කෘෂිකර්ම හා ගොවි රක්ෂණ මණ්ඩලයට අයත් දිස්ත්‍රික් කාර්යාලයේ තිබී මෙම ලිත් තොගය සොයා ගැනින.

සුනිල් එස් පැල්ලන්දෙනිය - කුරුණෑගල

ඡායාරූප පහලින් නරඹන්න...

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 January 2015 17:10