May 19, 2024

නව රජයේ පාර්ලිමේන්තු සැසියට ජනපති යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පස්වරු 1.05ට පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නව වසරේ ප්‍රථම පාර්ලිමේන්තු රැස්වීම අද ආරම්භ වීම විශේෂත්වයක් වන අතර එහි ආරම්භක අවස්ථාවට ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරු රැසක් එක්ව සිටිති.

නව රජයේ ප්‍රථම පාර්ලිමේන්තු රැස්‌වීම අදයි.

Rate this item
(0 votes)