May 19, 2024

ITN සභාපති අනිද්දා - ලේක්හවුස් සභාපති හෙට වැඩ අරඹයි

ස්වාධීන රූපවාහිනියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය ධම්මික ගංගානාත් මහතා පත්කර තිබේ.

ධම්මික ගංගානාත් මහතා ලබන 22 වැනි දා සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිතය. 

මේ අතර ලේක් හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙස කාවන් රත්නායක මහතා පත් කර ඇත. ඔහු හෙට (21) එම ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතය.

කාවන් රත්නායක මහතා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතාගේ වැඩිමහල් සොහොයුරා වේ.

 

Rate this item
(0 votes)