May 06, 2024

මැතිවරණයකට සැරසෙන්න - ජනපතිගෙන් දැනුම් දිමක්

මහ මැතිවරණයකට සුදානම් වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා වමේ පක්ෂවල නායකයින්ට දැනුම් දී ඇත.
 
ජනාධිපතිවරයා මෙම දැනුම්දිම කර ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා වමේ පක්ෂවල නායකයින් ඊයේ(19) ජනාධිපති ලේකම් කාර්යාලයේදි ඔහු හමුවු අවස්ථාවේදිය.
 
රජයේ දින සියයේ වැඩපිළිවෙලට සහාය දෙන්නැයි ඉල්ලා ඇති ජනාධිපති සිරිසේන මහතා දින සියය අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යන බවද පැවසිය.
 
Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 January 2015 11:26