May 06, 2024

දයාසිරි එපා කියා වයඹ උනුසුම් වෙයි

වයඹ පළාත් සභාව ඉදිරිපිට මේ වනවිට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් ඒ අවට උණුසුම් වී ඇති බව වාර්තා වේ. වයඹ පළාත් සභාවේ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතාට එම තනතුරින් ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින්.

මේ අතර එම උද්ඝෝෂකයින් පවසන්නේ දයාසිරි ජයසේකර මහතාගේ සහයමෛත්‍රී පාලනයට නොගත යුතු බවත්ය.

එහි විපක්ෂනායක ජේ.සී.අලවතුවල මහතා ඇතුළු මන්ත්‍රීන් සහ ආධාරකරුවන් පිරිසක් මෙම දයාසිරි එපා කියා වයඹ උනුසුම් වෙයිඋද්ඝෝෂණයට එක්ව සිටි.මේ අතර අද දිනයේ පළාත් සභාව රැස්වීමටද නියමිතව ඇති බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)