May 06, 2024

පොළොන්නරුවේ සඟවා ඇති ලිපිගොනුවල වීඩියෝව (Video)

පොළොන්නරුව නවනගරයේ පිහිටා ඇති ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් කාර්යාලයේ දමා ගොස් තිබෙන ලිපි ගොනු දිවි නැගුම සහ යළි පිබිදෙමු ව්‍යාපෘතින්ට අදාළ ගිණුම් වාර්තා සම්බන්ධ ලිපි ගොනු බව වාර්තා වේ.

එම කාර්යාලයේ දැනට සේවය කරමින් සිටින කාන්තාවක විසින් සඳහන් කර ඇත්තේ ඉකුත් මැතිවරණ සමයේදී මෙම ලිපි ගොනු ලොරි රථ කිහිපයකින් ගෙනැවිත් දමා ගිය බවත් එසේ ගෙන ආ එයෙක් සම්බන්ධයෙන් නොදන්නා බවත්ය.

මෙහි පිට පළාත්වලට අයත් ලිපි ගොනු ඇති අතර  හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් ලිපි ගොනුද වන බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.

වීඩියෝව පහතින් නරඹන්න..

(සමීර - පොළොන්නරුව)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 January 2015 10:39