May 19, 2024

ක්‍රීඩා අමාත්‍යංශයත් නවීන්ට - කෘෂිකර්මය දුමින්දට

තමන් විසින් දැනට දරනු ලබන සංචාරක අමාත්‍යධූරයට අමතරව ක්‍රීඩා අමාත්‍යංශයේ කටයුතු ද තමාට පැවරී ඇති බව සංචාරක කටයුතු අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. 

ක්‍රීඩා අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස වසන්ත සේනානායක මහතා පත්කර තිබේ. 

මේ අතර දුමින්ද දිසානායක මහතා විසින් දැනට දරනු ලබන වාරිමාර්ග අමාත්‍ය ධූරය යටතට කෘෂිකර්ම අමාත්‍යංශයේ කටයුතු ද ඔහුට පැවරී ඇතැයි වාර්තා වේ. 

Rate this item
(0 votes)