May 19, 2024

ජනපති කාර්යාලයේ වාහන 172 ක් අස්ථානගතයි

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 172 ක් තවමත් අස්ථානගතව ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ මුලිකත්වයෙන් පරීක්ෂණ පවත්වන බවයි.

Rate this item
(0 votes)