May 19, 2024

ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් තනතුරු අතහරී

පළාත් සභා තුනක ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් අද (19) දිනයේ ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස ආර්. බලල්ල සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා යන මහත්වරුන් අද සිය ධුරවලින් ඉල්ලා අස් වී ඇත.

ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති ලේකම්වරයා වෙත ෆැක්ස් මගින් යොමුකර ඇතැයිද වාර්තා වේ.

 

Rate this item
(0 votes)