May 19, 2024

දේශහිතෛෂී ව්‍යාපාරයේ මහලේකම් රහස් පොලීසියට

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම්, වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අද (19) කොළඹ අපරාධ විමර්ශන අංශයට කැඳවා ප්‍රශ්න කර තිබේ.

පසුගිය මැතිවරණ සමයේ එජාප පක්ෂ මූලස්ථානය වන පිටකෝට්ටේ සිරිකොත ඉදිරිපිට ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත ඔහුගෙන් මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇතැයි වාර්තා වේ.

වසන්ත බණ්ඩාර මහතා අද (19) පස්වරුවේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

Rate this item
(0 votes)