May 19, 2024

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දුන් අවවාද සිගරට් පැකට්ටුවේ නෑ

දුම්වැටි අලෙවියේ දී සිගරට් පැකට්ටුවේ දර්ශණය කිරීමට නියෝග කර ඇති අතර ඡායාරූප වෙනුවට දැනට යොදා තිබෙන්නේ වෙනත් ඡායාරූපයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

දුම්වැටි පිළිබඳ නීති රෙගුලාසි සංශෝධනයවීමත් සමග සිගරට් පැකට්ටුවට යෙදිය යුතු ඡායාරූප 04 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර දුම්කොළ සමාගම වෙත යවා තිබේ.

ඒවා අතර මුඛ පිළිකා පිළිබඳ ශ්වසන රෝග වැළඳී අසාධ්‍ය තත්ත්වයේ පසුවන දරුවෙකුගේ ඡායාරූපයක්, ලිංගික බෙලහීනතාවයක් පිළිබඳ දර්ශණයක් සහ හෘද රෝග වැළඳුන රෝගියෙකුගේ ඡායාරූපයක් එම ඡායාරූප 04ට අයත් වේ.

 

Rate this item
(0 votes)