May 19, 2024

නව ජනපති දිවුරුම්දීමට වැය කළේ රුපියල් 6000 යි 

නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දිවුරුම්දීමේ උත්සවය සඳහා රුපියල් 6000 ක මුදලක් පමණක් වැය කර ඇති බව වාර්තා වේ.

මැතිවරණ කොමසාරිස්වරයා විසින් ජයග්‍රාහී අපේක්ෂකයා කවුරුන්දැයි ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම නව ජනාධිපතිවරයා දිවුරුම්දීමේ වැඩ කටයුතු සූදානම් වෙමින් තිබිණ.

කොළඹ නගර සභාව විසින් එම උත්සවයේ සැරසිලි කටයුතු සිදු කළ අතර චාම් ලෙස එය සංවිධානය කර තිබීම විශේෂත්වයක් විය. 

Rate this item
(0 votes)