May 19, 2024

හිටපු ඇමතිගේ මත්පැන් නිෂ්පාදනාගාරයට සීල් තබයි

වයඹ මත්පැන් නිශ්පාදනාගාරයකට හා ගබඩාවකට අද (19 දා) සීල් තබා ඇති බවට වාර්තා වන අතර මෙම කම්හල පවත්වාගෙන යෑම සදහා හිටපු ඇමැතිවරයකු ද කොටස්කරුවකු ලෙස සම්බන්ධ වී සිටි බව වැඩි දුරටත් වාර්තා වේ.

Rate this item
(0 votes)