May 19, 2024

දින සියයේ අරමුණ බලය තහවුරු කරගැනිම ද ?

එක්සත් ජාතික පක්ෂ රජයේ චෝදනාවන්ට ලක්වු පුද්ගලයන්ට වත්මන් රජයේ අමාත්‍ය ධුර ලබා දිම සම්බන්ධයෙන් ඊට එරෙහි ජනතාවන් සමඟ එක්ව තම විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක කරන බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාලමුව මහතා පැවසීය.
 
වැරදි පුද්ගලයින් බලය තහවුරු කර ගැනිමට පෙර ඒ පුද්ගලයින් හට බලපැම් කළ යුතුයි. ඊට එරෙහිව කටයුතු කළයුතුයි යනුවෙන් දුමින්ද නාගමුව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
Rate this item
(0 votes)
Last modified on Monday, 19 January 2015 10:48