May 19, 2024

දැයට කිරුළ ප්‍රදර්ශණය නවතා දමයි 

වාර්ෂිකව පවත්වන දැයට කිරුළ ප්‍රදර්ශනයේ උත්සව කටයුතු නවතා දැමීමට රජය තීරණය කර තිබේ. 

ඒ අනුව එහි සංවර්ධන කටයුතු පමණක් සිදුකිරීමට තීරණය කර ඇති අතර  දැනට ආරම්භ කර ඇති ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ඒ ආකාරයෙන්ම සිදුකරන බවද රජය පවසයි.

මෙවර දැයට කිරුළ ප්‍රදර්ශනය මාතර, කොටවිල ලැබීම ප්‍රදේශයේදී පැවැත්වීමට පසුගිය රජය සැළසුම් කර තිබුණි.

Rate this item
(0 votes)