May 19, 2024

අගවිනිසුරු ගැන තීරණයක් ගන්නවා - රනිල්

අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට තවදුරටත් එම පදවියේ කටයුතු කීරිමට ඉඩදිය යුතුද යන්න පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ජා කොට තීරණයක් ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයකට සහතික වී තිබේ.
 
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසුරිය මහතා ප්‍රධාන සමාජිකයන් පසුගිය 17 වැනිදා දහවල් 11.30 අගමැතිවරයා හමුවු අවස්ථාවේ අගමැතිවරයා නීතිඥ සංගමයට එම සහතිකය දී ඇත. 
Rate this item
(0 votes)
Last modified on Monday, 19 January 2015 10:11