May 19, 2024

සතොස ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තැබීමට යයි

සතොස සම්බන්ධයෙන් සිදුවූ අක්‍රමිකතා කිහිපයක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බව ආහාර සුරක්ෂිතා පිළිබඳ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා පැවසීය.

ඒ අනුව කඩිනමින් සතොස ප්‍රධාන කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලට මුද්‍රා තබන ලෙස අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.

නැතතොත් ඊට අදාළ ලිපි ගොනු විනාශ කිරීමට ඇතැමුන් පියවර ගනු ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)