May 19, 2024

ජවිපෙ ‘කේ.පී’ව අධිකරණය වෙත ගෙන යෑමට සූදානම්

කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී ට එරෙහිවහෙට (19දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තම පක්ෂය නඩුවක් ගොනු කරන බව ජනතා විමුක්ති පෙරමුණ පැවසීය.

කුමරන් පද්මනාදන් යනු එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජාත්‍යන්තර නායකයාව සිටි අයෙකි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේ  කේ.පී සතුව තිබූ වත්කම් පිළිබඳව මෙන්ම ඔහු සිදුකළ අපරාධ පිළිබඳව නීත්‍යනුකූලව පියවර ගැනීම මෙම පැමිණිල්ල ගොනු කිරීමේ අරමුණ බවයි.

Rate this item
(0 votes)