June 29, 2024

‘ලංකාවේ’ජනපතිවරණය නිසා ‘ඉතාලියත්’පාලුයි

ශ්‍රී ලංකාවේ ජනපතිවරණයට ක්‍රියාකාරීව සහභාගීවීම සඳහා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් රැසක් ලංකාවට පැමිණ ඇත.

එහි සිටින ඒෂියන් මිරර් වාර්තාකරු හර්ෂණ කාරියවසම් සඳහන් කළේ විවිධ පක්ෂවලට සම්බන්ධ කොටස් මෙලෙස දිවයිනට පැමිණ ඇති බවය. ඒ නිසා ජනපතිවරණයෙන් අනතුරුව ජයග්‍රහණය සැමරීම සඳහා පිරිස් සූදානමින් නොසිටින බව ඔහු සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Friday, 09 January 2015 00:46