May 20, 2024

බීමතින් සිටි පොලිස් නිළධාරීන් දෙදෙනාගේ වැඩ තහනම්

දෙනියාය පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සේවය මෙලෙස අත්හිටුවා ඇති බව යි.

බීමතින් රාජකාරියේ නිරත වීමේ චෝදනා මත ඔවුන් දෙදෙනාගේ සේවය අත්හිටුවා ඇති බව පොලිසිය පැවසී ය.

 

Rate this item
(0 votes)