May 20, 2024

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම 19 වැනිදා 

2015 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ ජාතික  උත්සවය ලබන 19 වැනිදා ගාල්ල මහින්ද විද්‍යාලයේදී පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 

ඒ අනුව මේ වසරේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමට අදාළ අභියාචනා සලකා බැලීම ද මේ වන විට අවසන් කර තිබේ.

 

Rate this item
(0 votes)