May 17, 2024

සිරිකොත සෝදිසි කිරීමට පොලිසියෙන් එයි

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය හෙවත් සිරිකොත පක්ෂ මූලස්ථානය සෝදිසි කිරීම සඳහා පොලිසිය අද ගංගොඩවිල උසාවියෙන් කළ ඉල්ලීමට අවසර ලැබී තිබේ.

ඒ අනුව මේ වන විට පොලිසිය විසින් සිරිකොත පක්ෂ මූලස්ථානය සෝදිසි කිරීම සඳහා පියවර ගනිමින් සිටින බවයි වාර්තා වෙන්නේ.මෙම සෝදිසියන් ප්‍රකාශනය කරන ලද පොතක් සම්බන්ධයෙන් බවත් වාර්තා වේ

Rate this item
(0 votes)