May 17, 2024

අළුගල්ලේ වැවේ මළ සිරුරක් පාවේ

වැල්ලවාය, අළුගල්ලේ වැවේ පාවෙමින් තිබි පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ.මියගොස් ඇත්තේ 34 හැවිරිදි වැල්ලවාය ආදවලයාය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව ඊයේ (02) පස්වරුවේ පොලිසිය විසින් මළ සිරුර ගොඩට ගෙන ඇත.

Rate this item
(0 votes)