May 17, 2024

තාවකාලික හැඳුනුම්පත් ලබාදීම දික් කරයි

තාවකාලික හැඳුනුම්පත් සකස් කිරීමේ දිනයන් දීර්ඝ කර තිබෙන බව වාර්තා වේ. ඒ අනුව එළඹෙන 5 වැනි දින දක්වා තාවකාලික හැඳුනුම්පත් ලබාදීමේ කාලය දීර්ඝ කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

පැවැති අයහපත් කාළගුණය සැළකිල්ලට ගෙන මේ වන විට අපාදාවට ලක්වී සිටින ජනතාව වෙනුවෙන් මෙම දීර්ඝ කිරීම සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

Rate this item
(0 votes)