May 19, 2024

පොලීසිය සිරිකොත වටකරයි

ත්‍රිරෝද රියදුරුන් හා විපක්ෂ නායක හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (02) සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේදී පැවත්විණි.

එම හමුවට විරෝධයක් ඇතිවන බවට රාවයක් පැතිර යාම නිසා පොලීසිය පිටකෝට්ටේ සිරිකොත එජාප පක්ෂ මූලස්ථානය වටකර තිබූ බව වාර්තා වේ.

 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 02 January 2015 15:51