May 19, 2024

(Update) AirAsia ගුවන් මගීන්ගේ මළ සිරුරු හමු වේ (Video)

ඉන්දුනීසියා හී සුරබයා සිට සිංගප්පූරුව වෙත පියාසර කරමින් තිබූ AirAsiaගුවන් යානයේ සුන්බුන් බවට සැක කෙරෙන කොටස් කිහිපයක් ජාවා මුහුදු ප්‍රදේශයේ තිබෙන බවට නිරීක්ෂනය කිරීමෙන් අනතුරුව සිදු වූ සෝදිසි මෙහෙයුම්වලින් ගුවන් මගීන්ගේ මළසිරුරු බවට හඳුනා ගත හැකි කොටස් ජාවා මුහුදු ප්‍රදේශයේ තිබෙන බවට විදෙස් වාර්තා පෙන්වා දේ.

ඒ පිළිබඳ වීඩියෝව පහළින්...

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 December 2014 16:03