May 19, 2024

සරත් මනමේන්ද්‍රගේ සහය ජනපතිට (VIDEO)

නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

ඔහු මේ බව පැවසූවේ අද (30) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. 

“ප්‍රභාකරන් ට අවුරුදු 30ක් යුද්ධෙන් කරගන්න බැරි උන දේ, සම්බන්ධන් ට පෑනෙන් කරගන්න ඉඩ දෙන්න බැහැ. රණවිරුවන් සිය ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරගත් මවුබිම රැකගන්නවද?, නැත්නම් දෙකඩ කරන්නට ඉඩ දෙනවාද?“ යනුවෙන් සරත් මනමේන්ද්‍ර මහතා පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 December 2014 13:58