June 29, 2024

සල්මන් ඛාන් තවත් සුළු මෙහොතකින් කැම්බල් පිටියේ

December 29, 2014

ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙකු වන සල්මන් ඛාන් තවත් සුළු මොහොතකින් කොළඹ කැම්බල් පිටියෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය වැඩසටහන ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

ඔහු සමඟ තවත් ඉන්දීය නළු නිළි පිරිසක්ද ඊයේ කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ. 

මේ අතර වරක් මිස් ශ්‍රි ලංකා කිරුළ දිනාගත් ජැකලීන් ෆර්නැන්ඩස් ද මේ සඳහා සහභාගීවීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Monday, 29 December 2014 09:02