June 29, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලීත් විපක්ෂයට එක්වේ

December 22, 2014

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලී මහතා ද මීට සුළු මොහොතකට පෙර විපක්ෂයට එක්විය. 

ඒ මේ වන විට පැවැත්වෙන විපක්ෂයේ මාධ්‍ය හමුවකදීය.

අමීර් අලී පසුගියදා සන්ධානයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය. 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 22 December 2014 14:47