May 03, 2024

ඇමති මර්වින් කැළණියෙන් ඉවත් වේ

December 21, 2014

කැලණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයෙන් තාවකාලිකව ඉවත් වන බව මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත තමන් මෙම තීරණය ගෙන ඇති බවත් කිරිබත්ගොඩ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයයේ පැවැති  රැස්වීමක දී හෙතෙම මේ බව සඳහන් කර ඇත.

කැලණිය ආසනයේ නව සංවිධායක ලෙස හිටපු පළාත් සභා මන්ත්‍රී හා ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ශාලික විජේසූරිය මහතා කටයුතු කරන බව ද සඳහන් වෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 21 December 2014 18:19